විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. සිය fb පිටුවේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කර තිබෙනවා.
ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත යොමුකර තිබෙනවා.