News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳටත් කොරෝනා

659 Views


විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳටත් කොරෝනා

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. සිය fb පිටුවේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කර තිබෙනවා.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත යොමුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post