News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ ගණන ලක්ෂ 03 පනියි

622 Views


ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ ගණන ලක්ෂ 03 පනියි

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 4,452 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා තිබෙනවා. එය සටහන් වන්නේ මරණ සංඛ්‍යාව 303,751 ක් ලෙසයි.

ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වන රටවල් අතර තුන්වන ස්ථානයේ ඉන්දියාව පසුවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post