සංචරණ සීමා ජුනි 07 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන බවයි පැවසෙන්නේ.