News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

485 Views


තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

හෙට අලුයම 4 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව,

රත්නපුර දිස්ත්‍රික්කයේ
කුරුවිට පොලිස් බලප්‍රදේශයේ

කුරුවිය ග්‍රාම නිලධාරී වසම
දෙල්ගමුව ග්‍රාම නිලධාරී වසමේ නගර කොටස

ගාල්ල දිස්ත්‍රික්කයේ
අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ

ඌරවත්ත ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කයේ
කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ

ඊරියවැටිය ග්‍රාම නිලධාරී වසම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ
ඩයගම පොලිස් බලප්‍රදේශයේ

සන්දිරිගම වත්තේ සන්දිරිගම කොටස
සන්දිරිගම වත්තේ NLDB සත්ත්ව ගොවිපොළ කොටස


News Articles
Latest Videos
Most Popular Post