News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

ඉන්දියාවේ පූනේ නගරයෙන් කළු දිලීර ආසාදිත මරණ 25ක් වාර්තා වෙයි

462 Views


ඉන්දියාවේ පූනේ නගරයෙන් කළු දිලීර ආසාදිත මරණ 25ක් වාර්තා වෙයි

ඉන්දියාවේ පූනේ නගරයෙන් කළු දිලීර ආසාදිත මරණ 25ක් වාර්තා වෙනවා.

මේ අනුව එම නගරයෙන් පමණක් කළු දිලීර රෝගය ආසාදිතයින් 574 දෙනෙකු මේ වන විට හදුනාගෙන තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post