ගත වූ පැය 24 මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,971 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.