News Line| Off Air
Generic placeholder image

May
25

එක්ස්ප්‍රස් පර්ල් බහලුම් නෞකාවේ පිපිරීමක්

545 Views


එක්ස්ප්‍රස් පර්ල් බහලුම් නෞකාවේ  පිපිරීමක්

එක්ස්ප්‍රස් පර්ල් බහලුම් නෞකාවේ පිපිරීමක් සිදුව තිබෙනවා. ඒ එම නෞකාවේ එක් බහාලුමකයි. කෙසේ වෙතත් එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනා ආරක්ෂිතව ඉවත් කර ගැනීමට නාවික හමුදාව සමත් ව තිබෙනවා.

නයිට්‍රික් ඇසිඩ් බහාලුම් සහිත නෞකාවේ බහාලුම් තට්ටුවක් යටින් ගින්න මතුවන බවටයි අනාවරණය වී ඇත්තේ. නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා මෙයෙහුම් ක්‍රියාත්මක වෙමින් පවතී.


News Articles
Latest Videos
Most Popular Post