News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

491 Views


නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එන අනතුරු ඇගවීම සිදු කල ප්‍රදේශ පහතින්,

නුවරඑළිය දිස්ත්‍රික්කය
⭕අඹගමුව
⭕නුවරඑළිය
⭕කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය
⭕ඇහැලියගොඩ
⭕කුරුවිට
⭕කිරිඇල්ල
⭕අයගම
⭕ රත්නපුර
⭕ඇලපාත
⭕පැල්මඬුල්ල
⭕නිවිතිගල
⭕කලවාන
⭕ඉඹුල්පේ
⭕බලංගොඩ


News Articles
Latest Videos
Most Popular Post