News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

X-Press Pearl නෞකාව ; බහලුම් 8 ක් මුහුදට වැටෙයි – කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරය ආශ්‍රිත ජනතාවට දැනුම් දීමක්

573 Views


X-Press Pearl නෞකාව ;  බහලුම් 8 ක් මුහුදට වැටෙයි  – කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරය ආශ්‍රිත ජනතාවට දැනුම් දීමක්

කොළඹ වරායෙන් පිටත ගිනි ගනිමින් තිබෙන MV X-Press Pearl නෞකාවේ බහාලුමක හටගත් පිපිරීමෙන් අනතුරුව එම නෞකාවේ තිබු කන්ටේනර් 8ක් පමණ මුහුදට වැටී ඇති බව වාර්තා වෙනවා.

එම කන්ටේනර් තුළ අඩංගු ද්‍රවය කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බැවින් එවැනි දේවල් වෙරල තීරය තුල නිරීක්ෂණය වුවහොත් ඒවා ස්පර්ශ කිරීමට යාමෙන් වලකින ලෙසත් ඒ බව ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ පොලීසියට දැනුම් දෙන ලෙසයි වැඩි දුරටත් ජනතාවට සදහන් කර සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post