News Line| Off Air
Generic placeholder image

May
25

‘ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

1012 Views


‘ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී’ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව ‘ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ.

එම මුහුදු ප්‍රදේශ වල ධීවර හා නාවික කටයුතු නිරතවීමෙන් වළකින්නැයි එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post