News Line| Off Air
Generic placeholder image

May
26

උතුම් සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පොහො දිනය අදයි

713 Views


උතුම් සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පොහො දිනය අදයි

උතුම් සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පොහො දිනය අදට යෙදී තිබෙනවා. ගෞතම බුදු පියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන උතුම් තෙමගුල ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් සමරනු ලබනවා.

මේ වන විට පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද බෞද්ධ ජනතාව නිවෙස් තුලට වී ලෝකවාසී ජනතාවට නිදුක් නීරෝගී සුවය පතා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් වෙසක් පොහොය සැමරීම සිදුකරයි.


News Articles
Latest Videos
Most Popular Post