News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

තවත් කොරෝනා මරණ 29 ක්

509 Views


තවත් කොරෝනා මරණ 29 ක්

තවත් කොරෝනා මරණ 29 ක් ඊයේ මෙරටින් වාර්තා වි තිබෙනවා. ඒ ඉකුත් 20 වැනි දා සිට 26 වැනි දා දක්වා කාලය මිය ගිය කොරෝනා ආසාදිතයින් ඒ අතර වනවා.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,298 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post