News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

සයිනෝෆාම් එන්නත් මාත්‍රා 125,000ක් දිස්ත්‍රික්ක 03කට වෙන් කෙරේ

522 Views


සයිනෝෆාම්  එන්නත් මාත්‍රා 125,000ක් දිස්ත්‍රික්ක 03කට වෙන් කෙරේ

චීනයේ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05න්, මාත්‍රා 125,000 ක් කුරුණෑගල , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දීමටත් තීරණය කර ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post