News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

අමෙරිකාවේ දුම්රිය අංගනයක සේවකයෙක් සිදු කල වෙඩි තැබීමකින් සේවකයින් 08 දෙනෙක් මරුට

524 Views


අමෙරිකාවේ දුම්රිය අංගනයක සේවකයෙක් සිදු කල වෙඩි තැබීමකින් සේවකයින්  08 දෙනෙක් මරුට

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මගී දුම්රිය අංගනයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

ඇමෙරිකාවේ සෑන්ජෝස්හි සැන්ටක්ලෙයාර්වැලි දුම්රිය අංගනයේදී මෙම වෙඩි තැබීම සිදු වී තිබෙන අතර එහි සේවකයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර මිය ගොස් ඇත්තේ ද එම දුම්රිය අංගනයේ සේවකයින් පිරිසක්.


News Articles
Latest Videos
Most Popular Post