News Line| Off Air
Generic placeholder image

May
27

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

410 Views


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙන අතර ඒ අනුව එම මධ්‍යස්ථානයේ කම්කරුවන්, වෙළෙඳ සේවකයන් සහ ව්‍යාපාරිකයන් 1,610 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදීම අද සිට ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post