News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට

578 Views


මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි.

මොරටුව මොල්පේ මෙතෝදිස්ත දේවස්ථානයේ පැවති එන්නත් ලබාදීමේ වැඩසටහන අතරතුර රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත නගරාධිපතිවරයා අත් අඩංගුවට ගැනුණා. ඒ නගරාධිපතිවරයා පොලිසියට භාර වීමෙන් පසුවයි.


News Articles
Latest Videos
Most Popular Post