News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
29

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 793 දෙනෙකු පොලිස් අත් අඩංගුවට

532 Views


ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 793 දෙනෙකු පොලිස් අත් අඩංගුවට

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 793 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයනි. එම පිරිස 161ක් වේ.

නිරෝධායන නීති කැඩීමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 16,386ක්.


News Articles
Latest Videos
Most Popular Post