තව කොවිඩ් මරණ 38ක් වාර්තා වී තිබෙනවා. ඒ ඊයේ දිනයේ කොරෝනා ආසාදිත මරණ 03 ක් ද සෙසු මරණ අප්‍රේල් මස 29 වැනිදා සිට මැයි මස 27 වැනිදා දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ.