රත්නපුර කලවාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙන්නේ.