News Line| Off Air
Generic placeholder image

Latest Posts

May
30

කලවාන ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබයි

569 Views

කලවාන ප්‍රදේශයේ දී  බස් රථයක් පෙරළී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබයි

රත්නපුර කලවාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙන්නේ.

News Articles
Latest Videos
Most Popular Post