News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ නියම කෙරේ

1265 Views


බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට ICC යෙන්  දඩ නියම කෙරේ

බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ නියම කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සමග තරගයේදී අසභ්‍ය වචන කියූ බවට වන චෝදනාවට අදාලවයි.

ඒ අනුව අදාළ තරගයේ තරග ගාස්තුවෙන් 15% ක මුදලක් දඩ ලෙස නියම කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post