News Line| Off Air
Generic placeholder image

May
30

පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙති

482 Views


පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි පූජ්‍ය බද්දේගම සමිති හිමි අද අපවත් වී තිබෙනවා. ඒ මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.අපවත් වන විට උන්වහන්සේ 68 හැවිරිදි වියේ පසුවූ වූ අතර ඉකුත්දා කොරෝනා ආසාදනය වීමෙන් උන්වහන්සේ රෝහල්ගත කෙරුණා.

කෙසේ වෙතත්ප්‍රතිකාර ලබා යළි විහාරස්ථානයට පැමිණිමෙන් පසු ඇති වූ පෙනහලු ආබාධයක් හේතුවෙන් මෙලෙස උන්වහන්සේ අපවත් වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post