News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1915 දෙනෙක් සුවය ලබයි

496 Views


කොරෝනා ආසාදිතව සිටි තවත්  පුද්ගලයින් 1915 දෙනෙක් සුවය ලබයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1915 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත පිරිස 151,740 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post