News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

සතොස භාණ්ඩ ඇනවුම් කිරීම සදහා ක්ෂණික දුරකතන අංකයක්

451 Views


සතොස භාණ්ඩ ඇනවුම් කිරීම සදහා  ක්ෂණික දුරකතන අංකයක්

අද දිනයේ සිට දිවයින පුරා ඇති සතොස ශාඛා සියල්ල විවෘත කරන අතර 1998 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් හෙට සිට සතොස ශාඛා මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර මිලදී ගැනීමට ද ජනතාවට අවස්ථාව හිමි වන බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post