එළවළු හා පළතුරු ජංගම රථ මගින් රැගෙන ගොස් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර ගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා.
ආර්ථික මධ්‍යස්ථාන ද ජුනි 3 වැනි දා හා 4 වැනි දා විවෘත තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.