News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
31

එළවළු හා පළතුරු ජංගම රථ මගින් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර

460 Views


එළවළු හා පළතුරු ජංගම රථ මගින්  නිවෙස්වලට අලෙවි කිරීමට පියවර

එළවළු හා පළතුරු ජංගම රථ මගින් රැගෙන ගොස් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර ගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා.

ආර්ථික මධ්‍යස්ථාන ද ජුනි 3 වැනි දා හා 4 වැනි දා විවෘත තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post