News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

වියට්නාමයේ සිට පැමිණෙන සංචාරකයින්ට මෙරටට පැමිණීම තාවකාලික අත්හිටුවයි

493 Views


වියට්නාමයේ සිට පැමිණෙන සංචාරකයින්ට  මෙරටට පැමිණීම තාවකාලික අත්හිටුවයි

වියට්නාමයේ සංචාරය කර ඇති සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම මේ මොහොතේ සිට තාවකාලිකව තහනම් කර තිබෙන වාර්තා වෙනවා.

එම තහනම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post