News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
31

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සදහා පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

912 Views

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී  අසුන සදහා  පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා  පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

මහ මැතිවරණයේ දී හිමිකරගත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සදහන් කලේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බවයි.

News Articles
Latest Videos
Most Popular Post