ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,912ක් හදුනා ගැනුණු අතර වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 490 ක්.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 322ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 260දෙනෙකු වාර්තා වී තිබේ.