News Line| Off Air| Games
Generic placeholder image

Jun
1

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු 7 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගනී

322 Views


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු 7 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගනී

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු 7 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ ලබා ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව එම ලබාගත් කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post