News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

කොවිඩ් ප්‍රභේද වලට ලැබුණු අලුත් නම් මෙන්න

535 Views


කොවිඩ් ප්‍රභේද  වලට ලැබුණු අලුත් නම් මෙන්න

කොරෝනා වෛරසයේ ප්‍රභේද හැදින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නව හදුන්වාදීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව

එක්සත් රාජධානියෙන් මුල්වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය – “ඇල්ෆා”

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස ප්‍රභේදය “බීටා”

ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ප්‍රභේදය “ඩෙල්ටා” ලෙස මෙලෙස අලුතින් හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එක් එක් රටවල් වලින් හමු වූ වෛරස් ප්‍රභේද එම රටේ නමින් හැදින්වීම තුලින් අදාල රටට අපකිරිතියක් සිදුවන බවට ඇතැමුන් චෝදනා කිරීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post