News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

සංචරණය සීමා පනවා තිබෙන කාලයේ දිවයිනේ සියලු මත්පැන් අලෙවි සැල් වලට මුද්‍රා තැබේ

716 Views


සංචරණය සීමා පනවා තිබෙන කාලයේ දිවයිනේ  සියලු මත්පැන් අලෙවි සැල් වලට මුද්‍රා තැබේ

සංචරණය සීමා පනවා තිබෙන කාල සිමාවේ දිවයිනේ සියලු මත්පැන් අලෙවි සැල් වලට මුද්‍රා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු ‍දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post