News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
1

අත්‍යවශ්‍ය සේවා සදහා අවම කාර්ය මණ්ඩලයක් කැදවන ලෙසට සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා අමාත්‍යාංශය ඉල්ලයි

482 Views

අත්‍යවශ්‍ය සේවා සදහා  අවම කාර්ය මණ්ඩලයක් කැදවන ලෙසට  සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන්  රාජ්‍ය සේවා අමාත්‍යාංශය ඉල්ලයි

අත්‍යවශ්‍ය සේවා සදහා අවම කාර්ය මණ්ඩලයක් කැදවන ලෙසට රාජ්‍ය සේවා අමාත්‍යාංශයෙන් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් කාර්යාල විවෘත කර තබන ලෙසටයි වැඩි දුර දැනුම් දී ඇත්තේ.

News Articles
Latest Videos
Most Popular Post