News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
1

වැලිකඩ බන්ධනාගාරයේ කාණුවකින් ජංගම දුරකතන කිහිපයක් හමුවෙයි

384 Views


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවකින්  ජංගම දුරකතන කිහිපයක් හමුවෙයි

වැලිකඩ බන්ධනාගාරයේ කාණුවකින් පාර්සලයක් සොයාගෙන ඇති අතර එම පාර්සලයේ තිබී ජංගම දුරකථන10 ක්, ජංගම දුරකථන බැටරි 14 ක්
ජංගම දුරකථන සිම්පත් 11 ක්ජංගම දුරකථන චාජර් 01 ක් හමුව තිබෙනවා.

ඒ පිලිබදව වැඩි දුර වීමර්ශන පොලිසිය සිදු කරනු ලබයි.


News Articles
Latest Videos
Most Popular Post