News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
2

ගිනි ගැනීමට ලක් වූ නෞකාව නිසා වෙරළ තීරයට ගොඩගසා ඇති සුන්බුන් ඉවත්කිරීමට ගුවන් හමුදාවේ සහය ( photo )

480 Views


ගිනි ගැනීමට ලක් වූ නෞකාව නිසා වෙරළ තීරයට ගොඩගසා ඇති සුන්බුන් ඉවත්කිරීමට ගුවන් හමුදාවේ සහය ( photo )

ගිනි ගැනීමට ලක් වූ x press parl නෞකාව නිසා මෙරට වෙරළ තීරයට ගොඩගසා ඇති පිළිස්සුණු බහාලුම් සහ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු සඳහා ගුවන් හමුදාවේ සහය හිමිව තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේත් මීගමු වෙරළට ගොඩගැසූ පිළිස්සුණු බහාලුම් සහ සුන්බුන් ඉවත් කිරීම සදහා ගුවන් හමුදා භට කණ්ඩායමක් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ උපදෙස් මත යෙදවීමට පියවර ගෙන තිබෙනවා.තිබුණා.

මේ අනුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයින් 250 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධික්ෂණය යටතේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post