News Line| Off Air
Generic placeholder image

Jun
2

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

429 Views


ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,877ක් අලුතින් හදුනා ගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් . එම ගණන 654ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් රාගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 59ක්.

May be an image of text that says "ගම්පහ COVID-19 CORONAVIRUS 654 49 ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වීම 2021 ජූනි 01 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் 2 Department Goverment Information කිලිනොච්චිය මාතලේ බදුල්ල පොලොන්නරුව 33 මුලතිව් 32 අනුරාධපුර රත්නපුර මන්නාරම කෑගල්ල මාතර හම්බන්තොට මොණරාගල 646 281 40 148 39 121 114 කොළඹ කලුතර යාපනය මඩකලපුව මහනුවර අම්පාර නුවර එළිය ගාල්ල කුරුණෑගල පුත්තලම වව්නියාව ත්‍රිකුණාමලය 31 27 95 93 76 24 24 75 14 60 10 50 10"


News Articles
Latest Videos
Most Popular Post