News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
2

අමෙරිකාව සතු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 80ක් ගෝලීයව බෙදා හැරීමට සැලසුම්

555 Views


අමෙරිකාව සතු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 80ක් ගෝලීයව බෙදා හැරීමට සැලසුම්

අමෙරිකාව සතු අතිරික්ත එන්නත් එන්නත් මාත්‍රා මි. 80ක් ගෝලීයව බෙදා හැරීමට අමෙරිකාව සූදානම් වනවා. ඒ අනුව ඊට අදාල ක්‍රමවේදය ඉදිරියේදී ගනු ලැබීමට නියම්ත අතර ෆයිසර් , බයෝටෙක්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20 ක් සහ ඇස්ට්‍රසෙනෙකා මාත්‍රා මිලියන 60ක් මෙලෙස බෙදා හැරීමට සුදානම් වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් බෙදාහැරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post