News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
2

ඊයේ දිනයේ කොරෝනා මරණ 01ක් – සමස්ත මරණ ගණන 1527ක් දක්වා ඉහළට

521 Views


ඊයේ දිනයේ  කොරෝනා මරණ 01ක් – සමස්ත මරණ ගණන 1527ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ කොරෝනා ආසදිතව එක් මරණයක් සිදුව ඇති අතර ඉකුත් මැයි 20 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුල කොරෝනා මරණ 43 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1527 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post