News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
2

සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 දක්වා දීර්ඝ කෙරේ

766 Views


සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 දක්වා  දීර්ඝ කෙරේ

මේ වන විට පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post