News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
2

දිවයිනේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘත වෙයි

515 Views


දිවයිනේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘත වෙයි

දිවයිනේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘතව තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ ඖෂධ බෙදා හැරීම් ඇතුලු සීමිත රාජකාරි සදහායි.

වැඩි දුර විස්තර සදහා 1950 කෙටි දුරකථන අංකය අමතා තොරතුරු දැනගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post