News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
2

ධීවරයින්ට අනතුරු ඇගවීමක්

470 Views


ධීවරයින්ට අනතුරු ඇගවීමක්

පානදුර සිට කොච්චිකඩේ දක්වා වෙරළ තීරයන්ට ආසන්න මුහුදේ ධීවර කටයුතු වලින් ඉවත් වන ලෙසට ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ගිනිගත් නෞකාව මුහුදුබත් වීමේ අවදානම සැලකිල්ලට ගෙනයි. එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අද දිනය තුළ මුහුදේ ගිලියාමට හැකි හෙයින් යාත්‍රාවේ ඇති ඉන්ධන ඇතුළු අපද්‍රව්‍ය මෙන්ම දැවී ගිය කන්ටේනර්වල යකඩ කොටස් මුහුදේ පාවී යාත්‍රාවල ගැටීමේ අවදානමක් මතුව ඇති නිසා මෙලෙස පානදුර සිට කොච්චිකඩේ දක්වා වෙරළ තීරයන්ට ආසන්න මුහුදේ ධීවර කටයුතු වලින් වළකින ලෙස ධීවරයින්ට දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post