News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jun
2

ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යන X-PRESS PEARL නෞකාවේ ගුවනින් ලබාගත් නවතම ඡායාරූප කිහිපයක් මෙන්න

761 Views

ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යන  X-PRESS PEARL  නෞකාවේ ගුවනින්  ලබාගත් නවතම  ඡායාරූප කිහිපයක් මෙන්න

ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යන X-PRESS PEARL නෞකාවේ ගුවනින් ලබාගත් ජායාරුප කිහිපයක් ලැබී තිබෙන අතර මෙම නෞකාවේ නිරීක්ෂන කටයුතු සදහා රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටරයක් යොදවා තිබෙනවා.

එයින් ලබාගත් ජායාරුප කිහිපයක් පහතින්,

News Articles
Latest Videos
Most Popular Post