News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
3

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

513 Views


ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

දිවයිනේ දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ ,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටට මෙලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post