News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

නැව ලීක් කර ගත්ත ද?

1086 Views


නැව ලීක් කර ගත්ත ද?

අද සමාජය පුරා කතා කෙරෙන මාතෘකාවක් තමයි ගිනිගැනීමට ලක් වූ X PRESS PARL නෞකාව නිසා මෙරට මුහුදු කලාපයට සිදු වූ හානිය සහ එම නෞකාවේ වත්මන් තත්වය ගැන..

එහිදී මෙරට වෙරළ තීරයට මෙම නැවෙන් සිදු වූ හානිය අති මහත්.. එය ඇස්තමේන්තු ගත කල නොහැකි තත්වයක් බව බැලු බැල්මට පෙනේ..

එමෙන්ම මේ වන විට නෞකාව තුල තෙල් මෙට්‍රික් ටොන් 300 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන හෙයින් මේ තෙල් කාන්දු වීමක් සිදු වුවහොත් එයද අපගේ මුහුදු කලාපයට සිදුවන දැඩි පරිසර හානියක්. නෞකාව මේ වන විට ගිලෙමින් පවතින අතර මේ නෞකාවේ වත්මන් තත්වය පිලිබදවයි අද මේ කතාව….


News Articles
Latest Videos
Most Popular Post