News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
3

කොළඹට ඇතුළු වන වාහන සදහා ස්ටිකර් ඇලවීම අදත්

473 Views


කොළඹට ඇතුළු වන වාහන සදහා  ස්ටිකර් ඇලවීම අදත්

කොළඹට ඇතුළු වන වාහන සදහා ස්ටිකර් ඇලවීම අද දිනයේත් සිදු කරනු ලබන බව පොලිසිය සදහන් කරනවා. ඊයේ දිනයේත් කොළඹ නගරයට වාහන
67515ක් ඇතුළු වී තිබෙන අතර එයින් වාහන 2101 ක් ආපසු හරවා යවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post