News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jun
3

අද දිනයේත් කොළඹට නගරයට ඇතුළුවීම සදහා බොහෝ පිරිසක් වාහන වලින් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි

507 Views

අද දිනයේත් කොළඹට නගරයට  ඇතුළුවීම සදහා බොහෝ පිරිසක් වාහන වලින් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි

අද දිනයේත් කොළඹට ඇතුළුවීම සදහා දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනයේත් මෙලෙස වාහන වලින් පිරිස් කොළඹට ඇතුළුවීම සදහා පැමිණෙමින් සිටින බව පැවසෙනවා.

News Articles
Latest Videos
Most Popular Post