News Line| Off Air
Generic placeholder image

Jun
4

ඊයේ මෙරටින් ආසාදිතයින් 3297ක් – වැඩිම ආසාදිතයින් ගම්පහින්

506 Views


ඊයේ මෙරටින් ආසාදිතයින් 3297ක් – වැඩිම ආසාදිතයින් ගම්පහින්

අද දින උදෑසන වන විට මෙරටින් කොරෝනා 3297 දෙනෙකු අලුතින් හදුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 648ක්.

අද දිනට කොරෝනා තත්ත්ව වාර්තාව පිලිබදව නිවේදනය පහතින් ,


News Articles
Latest Videos
Most Popular Post