පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කැලණිය සහ කළු ගංඟා ආශ්‍රිත ජල මට්ටම ඉහල ගොස් ඇති බව පැවසෙන අතර ඒ හේතුවෙන් මේ ප්‍රදේශ වල පහත් බිම් වල ජිවත්වන ජනතාවට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව වාර්තා වෙනවා.