News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
4

රජයේ රෝහල් මගින් මාස 02ක් සඳහා අවශ්‍ය ඖෂධ නිවසටම බෙදාහැරීම ඇරඹේ

780 Views


රජයේ රෝහල් මගින් මාස 02ක් සඳහා අවශ්‍ය ඖෂධ නිවසටම බෙදාහැරීම ඇරඹේ

රජයේ රෝහල්වල සායන සඳහා සහභාගී වන සිටින රෝගීන්ට බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක වෙනවා.

මේ අනුව රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට මාස 02ක් සඳහා අවශ්‍ය බෙහෙත් වට්ටෝරු, වෙන වෙනම පාර්සල් කර, තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසටම ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා 072 0 720 720 හෝ 072 0 606 060 අමතා තොරතුරු ලබාගත හැකිය.


News Articles
Latest Videos
Most Popular Post